කාන්තාවන් විසින් කෙලෙසූ පිරිමි ජීවිත

කාන්තාවන් විසින් කෙලෙසූ පිරිමි ජීවිත

කාන්තාවන් විසින් කෙලෙසූ පිරිමි ජීවිත

කාන්තාවන් විසින් කෙලෙසූ පිරිමි ජීවිත

හිංසනය සෑම විටම සිදුවන්නේ පුරුෂයා විසින් කාන්තාව වෙත ද? ප්‍රශ්න කළ යුතු කාලයක් එළැඹ තිබේ. මේ ලිංගික සමානාත්මතාව පිළිබඳව වැඩි වැඩියෙන් සංවාද කල යුතු කාලයයි.

ලිංගික හිංසනයක් වැනි අතිශය සංවේදී කාරණයකදී හිංසනයට ලක් වූවන් අනුකම්පාවට ලක් වීමත් හිංසනයන් සිදු කරන්නවුන් සමාජයේ වෛරයට ලක් වීමත් ස්වභාවයෙන්ම සිදු වන්නකි. සැබැවින්ම ලිංගික “හිංසනයන්” වැනි ක්‍රියාවන් ශිෂ්ඨ සම්පන්න සමාජයක සිදු නොවිය යුතු දේවල්…

View On WordPress

More Posts from Freedwrites and Others

4 years ago

Supernova, ඇටකටු සහ දත්

Supernova, ඇටකටු සහ දත්

අත්භූත අඳුර, පදාර්ථයේ සිට ගැනිය නොහැකි තරම් වන විශාල වස්තූන්. අප දන්නා විශ්වය මෙයයි. බැලූ බැල්මට මේ විශ්වය එකිනෙක වෙන්ව පවතින වස්තූන් සමූහයක විවිධත්වයේ එකතුවක් ලෙස පෙනුන ද අප ද ඇතුළුව මේ විශ්වයේ වන බොහෝ ජීව, අජීව වස්තූන් වර්ගයා අතීතයේ දිනෙක වෙන් වූ එකම පරපුරක ඥාතී සමූහයක් බව විද්‍යාව නැවත නැවතත් අපට ඔප්පු කරමින් සිටී. 

Supernova, ඇටකටු සහ දත්

අපගේ දත් සහ අස්ථි දරා සිටින කැල්සියම් අපට තිලින කර ඇත්තේ සුපර්නෝවා …

View On WordPress


Tags
5 years ago

NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ වීරවරිය

NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ වීරවරිය

NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ

1969 ජූලි 20 වන දිනය පෘථිවියට ඓතිහාසික දිනයකි. ඒ එදින සිදු වූ පෘථිවි අභ්‍යාවකාශ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වූ “මනුෂ්‍යයන්ගේ සඳ තරණය” නිසාවෙනි. සඳ තරණය වචන දෙක ඇසූ සැනින් කාගේත් මතකයට නැඟෙන්නේ  Neil Armstrong නාමය යි. කවුරුත් දන්නා Neil Armstrong සඳ මත පා තබන පළමු මිනිසා බවට පත් කිරීමට පොළොවේ සිට වෙහෙස වූ කවුරුත් නොදන්නා දක්ෂයින් කිහිප දෙනෙකු ද වේ. මේ ලිපිය එවැනි එක් වීරවරියක් පිළිබඳවයි.

Katherin…

View On WordPress

4 years ago

NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ වීරවරියන් III

NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ වීරවරියන් III

පෘථිවි අභ්‍යාවකාශ මෙහෙයුම් හි තවමත් පෙරගමන්කරුවා වන්නේ ඇමෙරිකාවයි. ලෝක ඉතිහාසය වෙනස් කල ඇමෙරිකානු අභ්‍යාවකාශ මෙහෙයුම් පිටුපස නිහඬ දක්ෂයින් රැසක් ද වේ. 1969 දී සිදු වූ සඳ තරණයේ ද නිතර කියවෙන අපි දන්නා නම් කිහිපය අතර නිතර නම් නොකියවෙන ඇති දක්ෂයින් රැසක් වේ. කේතකරණයෙන් මිනිසාව සඳ වෙත රැගෙන ගිය එවැනි දක්ෂ චරිතයක් ගැනයි මේ ලිපිය.

Margaret Hamilton

NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ

Margaret Hamilton යනු ඇමෙරිකානු පරිගණක…

View On WordPress

5 years ago

ලේ උරා බොන වැම්පයර් මත්ස්‍යයා

ලේ උරා බොන වැම්පයර් මත්ස්‍යයා

ලේ උරා බොන වැම්පයර් මත්ස්‍යයා

අඳුරු හුදකලා විශ්වයේ මෙන්ම අපගේ පැවැත්ම වන මේ මහා පොළෝ තලය අපි නොදන්නා ගුප්ත ජීවයන් තව කොපමණ නම් ප්‍රමාණයක්  සඟවාගෙන ඇති ද? ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවයේ සිට යෝධ රුක්ෂයන් දක්වා වන ගැනිය නොහැකි තරමක් වන අප දන්නා, නොදන්නා ජීවයන් සියල්ලක්ම මිහිමත පහලව ඇත්තේ කුමන හෝ හේතුවක් සඳහා ය. ඇදහිය නොහැකි තරමේ විස්මිත ආකාරයේ ජීවයන් පිළිබඳව පුවත් විටින් විට අපට අසන්නට ලැබේ. මේ තවත් එවැනි විශ්මිත ජීව විශේෂයක්…

View On WordPress

5 years ago

මේ වසරේ අඟහරු තරඟයට එක් වන අරාබියේ "බලාපොරොත්තුව"

මේ වසරේ අඟහරු තරඟයට එක් වන අරාබියේ “බලාපොරොත්තුව”

HOPE

මේ වසරේ අඟහරු තරඟයට එක් වන අරාබියේ "බලාපොරොත්තුව"

Hope

අභ්‍යාවකාශ තරණය පිළිබඳව ලෝක බලවතුන් අතර සැලකිය යුතු කලක පටන් පවතින්නේ සීතල යුද්ධයක්. මේ සීතල යුද්ධයට වැඩි වැඩියෙන් තරඟකරුවන් එක් වීමත් සමඟ මෙය වඩ වඩාත් සංකීර්ණ වන බවක් මේ වන විට දක්නට ලැබේ. NASA, SpaceX මෙහෙයුම් නිසා ලෝකයේම වැඩි වැඩියෙන් අවධානය යොමු වුනු අඟහරු වෙත ගමන් කිරීමේ අරාබි “බලාපොරොත්තුවට” මේ වන විට සියල්ල සූදානම් ව පවතී. මෙම මෙහෙයුම නම් කර ඇත්තේ HOPE ලෙසයි. මෙම මෙහෙයුමට…

View On WordPress


Tags
5 years ago

නැවත නැවතත් පෘථිවිය අමතන අත්භූත රේඩියෝ සංඥා

නැවත නැවතත් පෘථිවිය අමතන අත්භූත රේඩියෝ සංඥා

“Fast Radio Bursts”

නැවත නැවතත් පෘථිවිය අමතන අත්භූත රේඩියෝ

FRB  රේඩියෝ සංඥා එසේත් නැතිනම් Fast Radio Bursts, විශ්වයේ අත්භූත රේඩියෝ සංඥාවන් කාණ්ඩයකි. ප්‍රථම වරට FRB සංඥාවන් හඳුනා ගනු ලබන්නේ 2007 වසරේදීයි. මේවා පිළිබඳව තවමත් ඇත්තේ මතවාද කිහිපයක් පමණක් වන අතර තවමත් පැහැදිලි කර ගත නොහැකි ගැටළු කිහිපයක් FRB තරංගයන් අපට ඉතිරි කර තිබේ. නියුට්‍රෝන තාරකාවන්ගේ සිට පිටසක්වල ජීවීන් වෙත දිවෙන මෙම මතවාදයන් තවමත් විවාදාත්මක තත්වයක  පවතී. මේ දක්වා…

View On WordPress


Tags
5 years ago

Sarah Amiri

Emirates Scientists Council හි සාමාජිකාවක් වන Sarah Amiri එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම අඟහරු ගවේෂණ ව්‍යාපෘතියෙහි නියෝජ්‍යය ව්‍යාපෘති කළමණාකාරවරියක් ද උසස් තාක්ෂණික විද්‍යාව පිළිබඳව කැබිනට් අමාත්‍යවරිය ද වේ. වයස අවුරුදු 32කි. පරිගණක විද්‍යාව පිළිබඳව උපාධිධාරිණියකි.

ඔවුන් තවදුරටත් තම අයිතිවාසිකම් හෝ හැකියාවන් පිළිබඳව කටමැත දොඩවමින් කාලය නාස්ති කරමින් නොසිට තමන් කව්දැයි ලොවට පෙන්වමින් සිටී. ☺️

Sarah Amiri
4 years ago

ජූලි අහස

ජූලි අහස

අභ්‍යාවකාශය, සරලවම කිව්වොත් අහස. අහස දිහා බලන් ඉන්න කවුද අකමැති. විශේෂයන්ම රාත්‍රී අහස දිහා බලන් ඉන්න එක  මිනිස්සු වන අපේ පරපුරෙන් පරපුරට පැතිරෙන ජානමය පුරුද්දක්  වෙන්න පුළුවන්. මිනිස්සු වෙන අපි විතරක් නෙවෙයි මේ පෘථිවි තලයේ සෑම ජීවියෙක්ම තරු දරුවන් වන නිසා අපේ මහ ගෙදර වන අහස දිහා බලන් ඉන්න එක අපිට සනීපයක් ගෙන දෙනවා වෙන්නත් පුළුවන්. නිකන්ම අහස දිහා බලා නොඉඳ අහස හදාරන, අභ්‍යවකාශය හදාරන මිනිස්සු…

View On WordPress

5 years ago
දාර්ශනිකයන්ගෙන් උගනිමු I
දුක මඟහැර ජීවත් වීමේ කලාව. Marcus Aurelius බුද්ධිමත් දාර්ශනිකයකු සහ යහපත් රෝම අධිරාජයකු වූ Marcus Aurelius දර්ශනය සෑම කාලයකටම අදාළ පාඩම් රැසක් අපට උගන්වයි. මේ වන විට දුෂ්කර ලෝකයක දුෂ්කර කාල සීමාව…

නිදුකින් ජීවත් විමේ කලාව.


Tags
5 years ago

අපගේ රුධිරය අප ගැන පවසන අපූරු තොරතුරු

අපගේ රුධිරය අප ගැන පවසන අපූරු තොරතුරු

අපගේ රුධිරය අප ගැන පවසන අපූරු තොරතුරු

අද ලෝක රුධිර දායකයින්ගේ දිනයයි. මේ ලිපිය හදිසියේම ලියන්න හිතුවේ එය සිහි කිරීමක් හැටියටයි. මුලින්ම කියන්න ඕනේ මේක විද්‍යාත්මක ලිපියක් නම් නෙමෙයි. මේක විශ්වාසයන් සම්බන්ධ ලිපියක්.  අප මොන තරම් විද්‍යාත්මක, තර්කානුකූල පුද්ගලයින් වුනත් අපි කවුරුත් මොනයම් ක්‍රමයකට හෝ අප තුල සැඟවී ඇති ගති ලක්ෂණ, හොඳ සහ නරක පිළිබඳව අපැහැදිලි හෝ අවබෝධයක් ලබා ගැනීමට කැමැත්තක් දක්වනවා. ලංකාව, ඉන්දියාව වගේ රට වල පුද්ගල…

View On WordPress


Tags
Loading...
End of content
No more pages to load
freedwrites - FR33D
FR33D

Read. Write.

20 posts

Explore Tumblr Blog
Search Through Tumblr Tags